Last Updated on June 11, 2021 by Desman Chathuranga
ලක්ෂ 6 ක් පමණ වූ හෝටල් සේවයේ යෙදෙන්නන් මෙන්ම හෝටල් හිමියන්ටත් සහන සැලසීම සදහා රජය මැදිහත් විය යුතු බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.හෝටල් සේවක මධ්‍යස්ථානය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙත ලිපියක් යවමින් මේ බව අවධාරණය කර තිබේ.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ වාර්ෂිකව රු.මිලියන 4500 ක් පමණ අප රට තුළට ගෙන එන සහ රටේ ජාතික ආදායමට 4.3%ක් උපයා ගැනීමට දැඩි කැපවීමක් හෝටල් සේවයේ යෙදෙන්නන් සිදුකර ඇති බවයි.
මෙම ව්‍යාපාරය රැක ගැනීම සඳහා රජය කඩිනමින් මැදිහත් විය යුතු බවත් කොවිඩ් වසංගත තත්වය තුල දැඩි දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින හෝටල් සේවකයින් හට වසංගත තත්වය පහව ගොස් යථා තත්වයට පත්වන තුරු ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් හෝටල් සේවක මධ්‍යස්ථානය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනා වනුයේ
සියලූ හෝටල් සේවකයන් හට රු. 15000/= ක අන්තර් දීමනාවක් ලබාදීම
කොවිඩ් එන්නත හෝටල් සේවකයින් හට ප්‍රමුඛස්ථානයේ ලා ලබාදීම
ලබාගත් බැංකු ණය පොලී එකතු නොකර කාලය දීර්ඝ කර දීම
2020 වනවිට සේවයේ නියුතුව සිටි සියලූ හෝටල් සේවකයින් සඳහා වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීම
ජීවිත රක්ෂණයක් ලබාදීම
https://buystromectolon.com/ – Stromectol
priligy 30mg tablets
[url=http://cheapdrugs.store/#]natural remedies for ed problems[/url]
pet meds without vet prescription canada legal to buy prescription drugs from canada buy prescription drugs without doctor
cheap tablet cialis tadalafil 20mg best price
ivermectin price canada ivermectin 1% cream generic
how to order cialis cialis 20 mg tadalafil
https://erectionpills.best/# best ed drugs
https://cipro.best/# cipro online no prescription in the usa
stromectol 12 mg tablets stromectol for sale