Last Updated on April 22, 2021 by Panduka Herath
ව්‍යවස්ථාදායකය,විධායකය,අධිකරණ බලය ආරක්ෂා කරගනිමින් Port City මුල්‍ය නගරය ක්‍රියාත්මක කිරිම අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සදහා සෑම පාර්ශවයක් සමගම සාකච්ඡා කරමින් කටයුතු කිරිම වැඩගත් බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
හිටපු අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කල Video ව පහතින් නරඹන්න
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න