counter hit xanga

ව්‍යවස්ථාදායකය,විධායකය,අධිකරණ බලය රකිමින් Port City ක්‍රියාත්මක කරන්න

Last Updated on April 22, 2021 by Panduka Herath

ව්‍යවස්ථාදායකය,විධායකය,අධිකරණ බලය ආරක්ෂා කරගනිමින් Port City මුල්‍ය නගරය ක්‍රියාත්මක කිරිම අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සදහා සෑම පාර්ශවයක් සමගම සාකච්ඡා කරමින් කටයුතු කිරිම වැඩගත් බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

හිටපු අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කල Video ව පහතින් නරඹන්න