Last Updated on June 11, 2021 by Desman Chathuranga
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැතැයි අපේ ජන බල පක්ෂයේ පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසයි. රතන හිමියන් මන්ත්‍රීධුරයෙන් ඉවත්ව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මන්ත්‍රීධුරය ලබාදිමට යන බවට පලවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් රතන හිමියෝ මේ බව කියා සිටියා.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් එසේ ඉවත් වීමට කිසිවකු සමග කිසිදු එකඟතාවයකට තමන් පැමිණ නැති බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසයි. තමන් නිසි පරිදි සම්පූර්ණ ධුර කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරන බවද වදාළ.
අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් එම පක්ෂය තුල ගැටළුකාරි තත්ත්වයක් හටගත් අතර ඒ නිසාම මන්ත්‍රීධුරයේ දිවුරුම් දිමද සිදුවුයේ සැහෙන කලකට පසුවය. එ සදහා එම පක්ෂයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග එකඟතාවයක් ඇතිකර ගැනිමට සිදුවු අතර එම එකඟතාව මත රතන හිමියන් දිවුරුම් දී මාස 06කින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වි ඥානසාර හිමියන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි.
https://buystromectolon.com/ – Stromectol
dapoxetine priligy uk
hydroxychloroquine tablets for sale
[url=http://cheapdrugs.store/#]ed aids[/url]
sildenafil 100 mg sildenafil 100 mg lowest price viagra tablets for men
stromectol where to buy ivermectin 9 mg
https://erectionpills.best/# erectile dysfunction medications
https://diflucan.icu/# diflucan 150 mg tablet price