counter hit xanga
October 21, 2021

පනත පාර්ලිමේන්තුවේ, ජවිපෙ මහ පාරේ!

Last Updated on May 19, 2021 by Panduka Herath

“රට පාවාදෙන පෝට්සිටි පනත සම්මත නොකරනු” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (19) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග ආසන්නයේ විරෝධතාවයක නියැලුණා.