Last Updated on May 3, 2021 by Desman Chathuranga
පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබියදිත් එම ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියා කිරීම, රාජකාරි පැහැර හැරීම වැනි චෝදනා 864ක් යටතේ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නඩු පැවරිමට නීතිපතිවරයා තිරණය කර තිබේ.
සැකකරුවන් දෙදෙනා වෙන වෙනම නඩු විභාග දෙකකින් විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබේ.
ඒ අනුව ඔහුන් දෙදෙනාට එරෙහිව නඩු විභාග කිරිම සදහා මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුලු 02ක් පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන දෙදෙනා මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරන ලෙස චෝදනා මගින් ඉල්ලා තිබේන බවයි වාර්තා වන්නෙ.
[url=http://cheapdrugs.store/#]ed drugs[/url]
buy prescription drugs from india buy prescription drugs from india carprofen without vet prescription