Last Updated on April 26, 2021 by Desman Chathuranga
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාවට නංවා , හැකි උපරිමයෙන් කොවිඩ් පාලනයට සහාය දක්වන ආකාරයෙන් සිදු කිරීමට වගබලා ගන්නා බවද අමාත්‍යවරයා සහතික වි තිබේ.
මෙතෙක් සංචාරකයන් ගෙන්වූයේ ආරක්ෂිත ක්‍රමයකට අනුව බවත් ,ලංකාවට පැමිණි සංචාරකයෙක් ආසාධිතයෙක් නම් ඔවුන් සමාජගත වීම වැලැක්වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ අතර වසංගතය හමුවේ වුවද සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු ඉදිරියටම පවත්වා ගෙන යන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.කෙසේ නමුත් මේ වනවිට සංචාරක පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙන බවද සංචාරක අමාත්‍යවරයා සදහන් කළා.
කෙසේවෙතත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයට අමුත්තන්ගේ පැමිණිම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ගුවන් තොටුපල පරිපාලනය ඊයේ පස්වරුවේ තීරණය කල අතර ඒ අනුව ගුවන් මගීන් සමඟ පවුලේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන්ට ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුල්විය නොහැකි වේ.
viagracialisevit cialis pills
stromectol prices stromectol generic name
generic cialis soft tabs 20mg best price for daily cialis
https://withoutprescription.store/# buy cheap prescription drugs online
https://gabapentin.icu/# neurontin from canada
https://withoutprescription.store/# buy prescription drugs online without
pills for erection п»їerectile dysfunction medication