Last Updated on June 4, 2021 by Panduka Herath
ඉන්දියාව, වියට්නාමය , දකුණු අප්රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල් දින 14 ක කාළය තුළ සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්රී ලංකාවට පැමිණීම අත්හිටුවිමට Civil Aviation Authority of Sri Lanka (ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය) තීරණය කර තිබේ.
එම අත්හිටුවිම අද(04) සිට ක්රියාත්මක වන බවයි එම අධිකාරය සදහන් කළේ.
මිට අමතරව ශ්රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවල , ශ්රී ලාංකික ගුවන් මගීන් 75 දෙනකු උපරිම වශයෙන් රැගෙන පැමිණිය හැකි වේ.ඊට අමතරව තවත් විදේශීය සංචාරකයන් ද මෙම ගුවන් යානය තුළම රැගෙන පැමිණිය හැකි බවයි ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරන්නේ.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!