Last Updated on June 27, 2021 by Desman Chathuranga
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් අතර අර්බුදය උග්‍ර වෙමින් තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් පසුපෙල මන්ත්‍රීවරුන්ට ලබා නොදිම ඊට ප්‍රධානතම හේතුව වි තිබෙන බවයි ආණ්ඩුව නියෝජනය කරන පසුපෙල මන්ත්‍රීවරයෙකු සදහන් කර ඇත්තේ.
මීට අමතරව රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන පසුපෙලට දැනුම් දිමක් නොවන බවටද ඔහුන් චෝදනා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවි සාකච්ඡා කර ඇති අතර පසුපෙල ඉල්ලිම වි ඇත්තේ තමන්ට ඇති ගැටලු ජනාධිපතිවරයා ත් අගමැතිවරයාත් හමුවී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
ඇතැම් ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී අදාල දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පවා පියවර නොගන්නා තැනටම පත්ව ඇති බවටද පසුපෙල චෝදනා කර තිබේ.
https://gabapentin.icu/# neurontin 400mg
https://gabapentin.icu/# neurontin 900 mg