Last Updated on June 13, 2021 by Desman Chathuranga
ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුවද ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල දකුණු ආසියාවේ අඩුම මිල ලෙස පවතින බව twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Even after increasing the fuel prices, Sri Lanka is having the lowest #prices in South Asia.

Even after increasing the fuel prices, Sri Lanka is having the lowest #prices in South Asia. #lka #SriLanka #southasia #FuelPriceSL pic.twitter.com/5V9CSklghf
— Ajith Nivard Cabraal (@an_cabraal) June 13, 2021
Appreciate it for helping out, fantastic information. “Whoever obeys the gods, to him they particularly listen.” by Homer.