Last Updated on May 19, 2021 by Desman Chathuranga
පාස්කු සිදුවීම මාලාවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය හරහා එහි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවන බව කොළඹ අගරදගුරු පදවියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසයි.
ඊයේ (18) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිරිල් ගාමිණි පියතුමන් සදහන් කළේ කෙසේවෙතත් පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අගරදගුරු පදවිය ලෙස ගත යුතු ඉදිරි පියවර මේ වනවිටත් ගනිමින් සිටින බවයි.
“මේ සිදුවීම සිදුවෙලා දැන් අවුරුදු 2ක් ගතවෙලා. ඒ වසර 2 පුරාවටම මේ විමර්ශන කටයුතු සිදුවුණා කියලා තමයි අපි විශ්වාස කළෙත් අපි බලාපොරොත්තු වුණෙත්.නමුත් දැන් කරන ප්‍රකාශයේ දී එක්තරා විදිහකට අසරණ තත්ත්වයකට පත්වුණා වගේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික වගකීම දරන කෙනෙක් මේ විදිහේ ප්‍රකාශයක් කළාම අපිට ඇති වෙනවා ප්‍රශ්නයක්.”
ඒ වගේම මේක කණ්ඩායමක් එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියලා තවත් ප්‍රකාශයක් පළවුණා. කාදිනල් හිමියන් මේ පිළිබඳ කියපු දේ තමයි අපි මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන එක.”
කොළඹ අගරදගුරු පදවියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන්
[url=http://cheapdrugs.store/#]otc ed drugs[/url]
where to buy propecia propecia buy without per propecia purchase