Last Updated on April 27, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව covid-19 ප්‍රභේදයේ විශේෂ ලක්ෂණ තිබේ නම් තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ කිහිපයක් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කරනවා.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ නිසා රෝගය උත්සන්න වන තුරුම රෝගය ආසාදනය වී තිබෙන බව දැන ගන්නට නොලැබෙන අතර රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර කිරීම අපහසු බැවින් ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් තමන්ට සිදුකරගත හැකි ස්වයං පරීක්ෂණ
ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම් , ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම් ,ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම් , වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් යන ඒවාය.
Truth with Chamuditha සමාජ ජාලා වැඩසටහන සමග එක්ව විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ස්වයං පරීක්ෂණ සම්බන්ධයෙන් කල ප්‍රකාශය.
cialis for sale on amazon best price for daily cialis
stromectol uk ivermectin over the counter
buy cialis online in usa best price for daily cialis
https://diflucan.icu/# where to buy diflucan
https://diflucan.icu/# how to buy diflucan
https://diflucan.icu/# buy diflucan prescription med
stromectol ivermectin cream cost