counter hit xanga
June 14, 2021

මහජන සාමය වෙනුවෙන් සන්නද්ධ හමුදා කැදවයි!

මහජන සාමය පවත්වාගෙන යෑම සදහා අප්‍රියෙල් 22 වැනි දින එනම් අද දින සිට සන්නද්ධ හමුදා කැදවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ඊට අදාළ ගැසටනිවේදනය නිකුත් කර ඇති අතර එය පහත දක්වා තිබේ.

ඒ අනුව ශ්‍රි ලංකා යුධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රි ලංකා නාවික හමුදාවට කැදවිම් සිදුකර තිබේන අතර කොළඹ,ගම්පහ,කලුතර දේශීය ජල තීරය සහ මාතලේ සහ මහනුවර පරිපාලන දිස්ත්‍රික් ගැසට් නිවේදනේ දක්වා තිබේ.