Last Updated on May 24, 2021 by Panduka Herath
COVID-19 රටෙන් තුරන් කිරිම සදහා වැඩි වගකිමක් ඇත්තේ ජනතාවට බව අවිවාදාත්මකය. අවශ්‍ය වන්නේ සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් පිළිපැදිම සහ රජය විසින් ඔබට ලබාදෙන නියමයන්ට යටත්ව කටයුතු කිරිමයි. ඒ සදහා ඔබ දැනුවත්ව සිටිම අතිශය වැදගත්ය.
පලමුව ඔබට මේ අතරින් කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්නම්, ඔබගේ වෛද්‍යවරයා හමු විය යුතු අතර අවශ්‍ය නම් PCR පරීක්ෂණයක් කරන්නට ඔහු උපදෙස් දෙනු ඇත. ඔබට රෝගය වැලඳී ඇති බව පරීක්ෂණයෙන් තහවුරු වුවහොත් මහජන සෞඛ්‍ය නිලධාරි මහතාගේ මගපෙන්වීම මත ඔබ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරනු ලැබේ. PCR පරීක්ෂණය කරන ලද දිනයේ සිට දින 10ක් ඔබට එහි රැඳී සිටීමට සිදු වේ. එයින් පසුව තවත් දින 4ක් නිවසේ දී නිරෝධායනය විය යුතු ය. ඔබගේ නිරෝධායන කාලය අවසන් වන්නේ ඉන් පසුව ය.
COVID-19 වෛරසයෙන් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට ඔබ දැනුමෙන් සන්නද්ධ කිරිම සදහා පහත උපදෙස් අවධානයෙන් කියවන්න
[url=http://cheapdrugs.store/#]best ed solution[/url]