counter hit xanga
November 28, 2022

රටේ ආරක්ෂාවට යුධ,ගුවන්,නාවික හමුදා කැදවයි!

Last Updated on May 23, 2021 by Panduka Herath

ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

ඒ අනුව 22 සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.