counter hit xanga
October 18, 2021

යාපනයේ සැරිසරන හමුදා ඩ්‍රෝන- ඡායාරූප

Drone lankaecast

Last Updated on May 28, 2021 by Panduka Herath

යාපනය දිස්ත්‍රික්කයේ සංචරණ සීමා කඩකරමින් සැරිසරණ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලිසිය සහ ගුවන්හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබේ. ඊට සමගාමිව යාපනයේ සංචරණ සීමා කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගුවන්හමුදාවේ ඩ්‍රෝන කැමරා තාක්ෂණයද යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ 27 වැනිදා දක්වා සංචරණ සීමා කඩකළ 10 දෙනකු පමණ පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉදිරි දිනවල සංචරණ සීමා කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ යතුරුපැදි කණ්ඩායමක්ද යොදවනු ලැබ සිටිති.

210526%2BJaffna%2BCOVID%2Bdrones%2B%25286%2529
210526%2BJaffna%2BCOVID%2Bdrones%2B%25287%2529
210526%2BJaffna%2BCOVID%2Bdrones%2B%25284%2529
210526%2BJaffna%2BCOVID%2Bdrones%2B%25283%2529
210526%2BJaffna%2BCOVID%2Bdrones%2B%25282%2529
210526%2BJaffna%2BCOVID%2Bdrones%2B%25281%2529