Last Updated on May 28, 2021 by Desman Chathuranga
යාපනය දිස්ත්‍රික්කයේ සංචරණ සීමා කඩකරමින් සැරිසරණ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලිසිය සහ ගුවන්හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබේ. ඊට සමගාමිව යාපනයේ සංචරණ සීමා කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගුවන්හමුදාවේ ඩ්‍රෝන කැමරා තාක්ෂණයද යොදා ගැනීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ 27 වැනිදා දක්වා සංචරණ සීමා කඩකළ 10 දෙනකු පමණ පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉදිරි දිනවල සංචරණ සීමා කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ යතුරුපැදි කණ්ඩායමක්ද යොදවනු ලැබ සිටිති.






More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!