Last Updated on June 26, 2021 by Desman Chathuranga
මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ලෙස පෙනී සිටින අසේල සම්පත් නැමත්තාට ඇප ඇප ලබා දි තිබේ.
ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අනුව අසේල සම්පත් ඊයේ (25) දා අත්අඩංගුවට පත්විය.
ඊයේ (25) දිනයේ අත්අඩංගුවට අසේල සම්පත්ව අද (26) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප 2ක් මත නිදහස් කර තිබේ.
මේ අතර ඇපමත නිදහස් වු අසේල සම්පත් විපක්ෂ නායක කාර්යාලයට සිය පවුල පිටින් ගොස් සජිත් ප්‍රේමදාස මහතා හමුවි සාකච්ඡා කිරිමට කටයුතු කර තිබේ.
අසේල සම්පත් වෙනුවෙන් සමගි ජන බලවේගයේ නීතිඥ සහය ලබාදීමටද කටයුතු කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේ අසේල සජිත්ගේ දේශපාලන ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කල අතර පසුව මහා මැතිවරණයේදි සමගි ජන බලවේගයෙන් අම්පාරට තරග කිරිමට අවස්ථාවක් ඉල්ල සජිත් එය ප්‍රතිකේෂ්ප කර තිබුනා.
One aspect that can be frustrating to deal with is Hims pricing structures buy cialis canadian Fai il primo passo giГ ora, facendo l acquisto del Cialis Soft senza ricetta al miglior prezzo, e noi grazie alla spedizione particolarmente veloce, porteremo il tuo acquisto ovunque ti ГЁ piГ№ comodo