Last Updated on June 20, 2021 by Desman Chathuranga
හෙට සිට මත්පැන් අලෙවිසල් විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. හෙට අලුයම 4ට සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබේ.
සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන් , සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නියෝග කර ඇත්තෙ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු වෙළඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදි ඇති බවයි.
ඒ අනුව දැනට වසා මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල සුරාබදු කොමසාරිස්වරුන්ට පවරා තිබේ. ඒ අනුව සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවස්ථාව හිමිවනු ඇති.සෙසු බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දිමට නියමිතයි.
[url=http://cheapdrugs.store/#]how to fix ed[/url]
sildenafil citrate tablets 100 mg viagra sildenafil citrate 100mg for sale
buy clomid clomid tablets for sale clomid for sale