counter hit xanga
October 26, 2021

බැසිල් එයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අද (24) අලුයම ලංකාවට පැමිණ තිබේ.

Last Updated on June 24, 2021 by Panduka Herath

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අද (24) අලුයම ලංකාවට පැමිණ තිබේ.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ E.K- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඇමෙරිකාවේ සංචාරයක් සදහා බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් සිටියා.

ඡායාරූපය අන්තර්ජාලයේ පලවුවකි.