Last Updated on June 25, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. බොහෝදුරට ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළා.
ඇමරිකාවේ පෞද්ගලික සංචාරයක නියැලුනු බැසිල් රාජපක්ෂ අද (24) අලුයම යලි දිවයිනට පැමිණි අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසයි.
මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමෙන් අනතුරුව මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දිමට බැසිල් රාජපක්ෂ කටයුතු කරනු ඇත.
බැසිල් රාජපක්ෂ මහතාට දිවුරුම් දීම සදහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පෙට්‍රල් මිල රුපියල් 5ක් හෝ 7ත් අතර මිලකින් සහ ඩීසල් රුපියල් 3 හෝ 5කින් පහල දමනු ඇති බවයි.
2010- 2015 මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද දැරු වේ බැසිල් රාජපක්ෂ මහතාය.
පවතින කොරෝනා තත්ත්වය පාලනය කරගත හැකි වූ වහාම නියත වශයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය මහතා පවසා තිබේන බව අප පසුගිය 18 වැනිදා වාර්තා කර තිබුනා.
You’re so cool! I do not believe I’ve read through a single thing like
that before. So good to discover somebody with some
original thoughts on this subject. Really.. thanks for starting
this up. This site is one thing that’s needed on the internet, someone with a little
originality! http://hydroxychloroquined.online/
http://buystromectolon.com/ – stromectol price
Priligy
plaquenil weight gain
[url=http://cheapdrugs.store/#]top rated ed pills[/url]
stromectol price usa prescribing stromectol buy stromectol online
stromectol 12 mg tablets stromectol price usa prescribing stromectol
stromectol ivermectin buy purchase ivermectin
https://cipro.best/# buy ciprofloxacin
https://diflucan.icu/# diflucan buy online usa
https://gabapentin.icu/# neurontin capsules 600mg