Last Updated on June 12, 2021 by Panduka Herath
ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක් ද යන්න, පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට තීරණය කිරීමේ පදනම පිළිබඳව තම සංගමය සැලකිලිමත් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය BASL පවසයි.
ව්‍යාජ පුවත්,ඡායාරූප හා වීඩියෝ බෙදා හරින්නන් අත්අඩංගුවට ගන්නා බව දක්වමින් පොලිසිය කළ දැනුම් දීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් නීති භාවිත නොකරන බව සහතික කිරීම වැදගත් බවයි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න