Last Updated on June 15, 2021 by Panduka Herath
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට පෙර මැති ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා Bank of Ceylon (ලංකා බැංකුව) විසින් ණයවර ලිපි විවෘත කළේ කුමන නීතිමය තත්වයක් යටතේද යන්න පැහැදිලි කරන ලෙස ජවිපෙ මධ්‍යමකාරක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියක් යවා තිබේ.
ආනයන,අපනනයන පාලන රෙගුලාසි යටතේ වාහන ආනයනය තහනම් කර තිබියදි ලංකා බැංකුව විසින් එකී වාහන සදහා ණයවර ලිපි නිකුත් කළේ කෙසේද යන්න එමගින් ප්‍රශ්ණ කර තිබේ.
තොරතුරු දැන ගැනිමේ පනත ප්‍රකාරව අදාළ ලිපිය යොමුකර තිබේ.


[url=http://cheapdrugs.store/#]new erectile dysfunction treatment[/url]
price for viagra viagra viagra pills