Last Updated on April 20, 2021 by Desman Chathuranga
ෆේස්බුක් Facebook ඇතුළු අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඒ අනුව නව නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමව තිබේ.
අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කල කරුණ කැබිනට් මණ්ඩල යෝජනාවේ සදහන්ව තිබු අකාරය

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව පසුගියදා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද සදහන් කළා
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?