Last Updated on April 27, 2021 by Desman Chathuranga
බුර්කාව සහ නිකාබ් ඇතුළු අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් බුර්කාව සහ නිකාබ් තහනම් කිරීමට තීරණයක් ගත් බවයි.
පසුගිය මාර්තු 13 වන දින යෝජිත තහනම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බව අමාත්‍ය වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුනා.
මේ අතර පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි ඇමතිවරයා සඳහන් කළේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ සඳහා කෙටුම්පතක් කෙටුම්පතක් සකස් කිරීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට ද මෙහිදී අනුමැතිය හිමිවූ බවයි.
buy cialis in las vegas cialis
ivermectin lotion for lice buy ivermectin online
buy brand cialis overnight buy tadalafil
cialis 80 mg generic tadalafil 20mg india
https://withoutprescription.store/# ed meds online without doctor prescription
https://cipro.best/# buy ciprofloxacin
https://diflucan.icu/# can i buy diflucan over the counter
ivermectin cream cost ivermectin cream cost