Last Updated on June 17, 2021 by Panduka Herath
ඉනධන මිල ඉහළ නැංවීම හෙතුවෙන් පීඩාවට පත් ධිවර ඇතුලු ක්ෂේත්රය සදහා සහන ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඉල්ලා සිටි.ජනාධිපතිවරයාට ලිපියක් යවමින් උන්වහන්සේ මෙම ඉල්ලිම කර තිබේ.
රටේ ජනතාව පීධාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කිරීම “ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනිමක්” වැනි කටුක අත් දැකිමක් බවද එහි සදහන් කර තිබේ.
X-Press Pearl නෞකාව ගිනිබත් වීම හේතුවෙන් තවදුරටත් බස්නාහිර වෙරලබඩ ජීවත් වන් ජනතාව අර්බුද රැසකට මුහුණ දි සිටින බවද එම ලිපිය හරහා අවධාරණය කර තිබේ.

More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!