Last Updated on June 15, 2021 by Desman Chathuranga
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් 25% ක වැටුප් වැඩි කිරිම සදහා අවශ්‍ය සාමුහික ගිවිසුම අත්සන් තැබිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය, Ceylon Electricity Board සදහන් කරන්නේ ඒ සදහා අධ්‍යක්ෂක මණ්ඩලයේද අවසරය ලැබි ඇති බවයි.
කොරෝනා වසංගතය හමුවේ පවා අත්‍යවශ්‍ය හා අවදානම් සේවාවක් වෙනුවෙන් කැපවෙන විදුලි සේවකයන්ගේ ඉල්ලිම සලකා මෙම තිරණය ගෙන තිබේ.මිට අමතරව 2019 වසරේ රුපියල් බිලියන 97ක්ව පැවැති ශුද්ධ අලාභය 2020 වනවිට රුපියල් බිලියන 56 දක්වා පහත හෙලිමට සමස්ථ සේවකයින් දැක්වු කැපවිමද මේ හරහා දිරිගැනිවිම අරමුණ වි තිබේ.


http://buystromectolon.com/ – Stromectol
Priligy
[url=http://cheapdrugs.store/#]medication for ed dysfunction[/url]
purchase cheap cialis soft tabs tadalafil 20mg best price
ivermectin canada buy ivermectin nz
https://diflucan.icu/# diflucan tablets buy online no script
https://gabapentin.icu/# neurontin price