Last Updated on June 4, 2021 by Panduka Herath
දින 6ක් තුල ජනතාව එකතු වි රුපියල් කෝටියක් වටිනා PCR යන්ත්‍රයක් රෝහලට පරිත්‍යාග කිරිමේ සිද්ධියක් ඇඹිලිපිටිය ප්‍රදේශයේන් වාර්තා වේ.ඇඹිලිපිටිය පළාත් මහ රෝහලට ප්‍රදේශයේ ජනතාවගෙන් එකතු කළ මුදල් පරිත්‍යාගවලින් ලබාගත් PCR යන්ත්‍රයක් ප්රදානය කර තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ සහ ගොවීහු දින හයක් අතුළත රුපියල් කෝටියකට වැඩි මුදලක් ඊට පරිත්‍යාග කිරිමට කටයුතු කර තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තාවීමත්, පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල ලබාගැනීමට සතියකට වැඩි කාලයක් ගත් විමත් හේතුවෙන් පුද්ගලයින් මියයාමත් හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ අපහසුතාවලට මුහුණ දි සිටියා.
ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව එක්ව මෙම ප්රදානය කිරිමට කටයුතු කර තිබේන අතර PCR යන්ත්‍රය ඇඹිලිපිටිය පළාත්බද මහ රෝහලේ තැන්පත් කර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
PCR යන්ත්‍රයට රුපියල් ලක්ෂ 65ක් වැයවි ඇති අතර ඉතිරි මුදලින් ඇඹිලිපිටිය රෝහල් පරිශ්‍රය තුළ අංගසම්පූර්ණ වෛද්‍ය රසායනාගාරයක් ඉදිකිරිමට කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
[url=http://cheapdrugs.store/#]men with ed[/url]
clomid clomid for sale canada buy clomid 50mg
stromectol without a doctor prescription stromectol for sale stromectol for humans for sale