Last Updated on June 27, 2021 by Panduka Herath
කළු ජාතික George Floyd,(ජෝර්ජ් ෆ්ලොයිඩ්) ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ Derek Chauvin (ඩෙරික් ෂාවින්ට) වසර 22යි මාස 6 ක සිර දඩුවමක් නියම කර තිබේ.
අමෙරිකාවේ මිනසෝටා ප්රාන්තයේ මිනියා පොලිස් වීදියේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා දණහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ වරදටයි මෙම දඩුවම හිමිව ඇත්තේ.
මීට පෙර 12 දෙනෙකුගෙන් යුත් එරට ජූරියක් ඔහු වරදකරු කරනු ලැබීය. මිනියා පොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල දණහිසෙන් සිර කොට ඝාතනය කරනු ලැබුවේ 2020 වසරේ මැයි මස 25 වනදාය.ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා ඇති වු අතර
දඩුවම නියම කිරීමට පෙර Derek Chauvin “ෆ්ලොයිඩ් පවුලට ශෝකය”ප්රකාශ කර තිබේ.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!