Last Updated on May 24, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකාවේ Covid-19 තත්ත්වය පිළිබඳ BBC ආයතනය සැලකිලිමත් වන්නේ නම් බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල ශ්‍රී ලංකාවට වැඩිපුර එන්නත් තොග එවන්නැයි ඉල්ලා නොසිටින්නේ ඇයි දැයි චීනය ප්‍රශ්ණ කර සිටි.
Sri Lanka: Covid increases China influence in India’s backyard (ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉන්දියාව ආසන්නයේ චීන බලපෑම ඉහළ නැංවීමට හේතු වී ඇති බවට) යනුවෙන් BBCය පලකර තිබේන ලිපියකට Retwitte කරමින් චීනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සඳහා පමණක් නොව ඉන්දියාවේ කොවිඩ් මර්දනය සඳහා ද තමන් උදව් කරන බවයි.
පසුගිය අප්‍රේල් මස පමණක් වෙන්ටිලේටර්ස් 26 000ක් සහ ඔක්සිජන් ටොන් 3400ක් ඉන්දියාවට පරිත්‍යාග කළ බව ද චීනය සිහිපත් කරයි.
Show some humanity please.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 21, 2021
If @BBCWorld really cares about #COVID19LK , why not urge the #UK & western countries to export more #vaccines to #SriLanka ?#DYK #China supplied #India 26,000 #ventilators/#OxygenConcentrator & 3,800 tons #medicine in April?https://t.co/aK7dHXkKl4
මේ අතර කීළී මහරාජාට අයත් සිරස රූපවාහිනි නාලිකාවේ ඊයේ (22) ප්රවෘත්ති විකාශය අතරතුර “සත්‍යයේ සටහන බුද්ධීයේ විමසුමට ” යනුවෙන් චීන භාෂාවෙන් පලකිරිම ගැන චීන මහා කොමසාරිස් කාර්යාලය ස්තූතිය පලකර තිබේන බවට පලවන twitte පණිවිඩයද අසතයි බවද චීනය පවසයි.
එහි දක්වා ඇත්තේ “Sinopharm can help to fight #coronavirus , while Sinophobia is only another virus.” යනුවෙනි. එනම් සීනෝෆාම් හට කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන අතර සීනෝෆෝබියාව තවත් වෛරසයක් පමණි යනුවෙනි.
An excellent example to warn us that how desperately these anti-China elements are trying to spread fake news on social media and western MSM. #Sinopharm can help to fight #coronavirus , while Sinophobia is only another virus.#FactCheck please pic.twitter.com/tfiyKZ7y9I
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) May 22, 2021
https://buystromectolon.com/ – ivermectin for dogs dosage
cialis online mastecard cialis
stromectol in canada generic ivermectin
buy cialis in canada tadalafil 20mg
https://erectionpills.best/# buy erection pills
https://gabapentin.icu/# generic neurontin cost
ed pills that work natural ed remedies