Last Updated on February 17, 2023 by Dheerasinghe
13වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 133වැනි සභාපතිවරයාගේ රැස්වීම පැවැත්වේ. එම කමිටු සභාපති ලී චෑන්ෂූ මහතා අද(16) බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්වූ රැස්වීමේ මුලසුන දැරීය. 13වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 39වැනි සමුළුව එළඹෙන 23 වනදා සිට 24වනදා දක්වා බෙයිජිංහි පැවැත්වීමට එහිදී තීරණය කර ඇත.
නොබෝ කළකින් පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වැනි සැසිවාරය සඳහා කටයුතු සූදානම් කිරීම මෙම සමුළුවේ වැදගත් කාර්යයකි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?