counter hit xanga
October 21, 2021

තෙල් නම් තෙල්! බාල වැඩ බෑ..

Last Updated on May 8, 2021 by Panduka Herath

කෑමට ගන්නා පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම තහනම් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමිනුයි අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර ඇත්තේ.

මෙම විධානය වර්ෂ 2021 මැයි මස 07 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.

Consumer Affairs Authority – Consumer Affairs Authority Act, No. 09 of 2003-Direction No. 77-Coconut oil shall not be blended with any Other Oil/oils