Last Updated on May 19, 2021 by Desman Chathuranga
පළාත් පාලන ආයතන රැස්විමකදි සභිකයන් අතර සිදුවු අශෝභන හැසීරිම් සහ පහරදිම් හේතුවෙන් මහජන නියෝජිතයන් වෙනුවෙන් ජනතාව ලබාදෙන බලය අවභාවිතා විම හරහා ජනතා විශ්වාසය බිද හෙලිමක් ලෙස දැකිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
ඊයේ (18) රැස්වු මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන්ගේ නොමනා හැසිරිම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සබාවට ක්‍රියාමාර්ග ගත නොහැකි බව පෙන්වා දෙන අතරම අශෝභන හැසීරිම් සහ පහරදිම් වලට සම්බන්ධ ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක්ද කර තිබේ. (කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය පහත දක්වා ඇත.)
පසුගියදා මහරගම නගර සභාවේ පැවති මාසික මහා සභා රැස්වීම අතරතුර ගුටිබැට හුවමාරුවක් සිදුවුනා.ඒ නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන සාවිත්‍රි ගුණසේකර සහ නිශාන්ත විමලචන්ද්‍ර අතරයි.
නගර සභාවේ මන්ත්‍රී කාමරයක් තුළ ඇතිවූ සංවාදයක් පාලක පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී සාවිත්‍රි ගුණසේකර පසුගියදා වීඩියෝ කර තිබුණා.ඇය විසින් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමට එරෙහිව අද පැවති මාසික මහා සභා රැස්වීම අතරතුරදී මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවුනා.එම සංවාදය අදාළ මන්ත්‍රීවරිය වීඩියෝ ගතකර ඇති අතර ඇය අසලට පැමිණි පාලක පක්ෂයේම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා ඊට විරෝධය පළකිරීමත් සමග එය අවසන් වූයේ ගුටිබැට හුවමාරුවකිනි.

[url=http://cheapdrugs.store/#]online medication[/url]
stromectol stromectol for sale ivermectin without a doctor prescription
what\’s better viagra cialis levitra tadalafil 20mg best price
ivermectin buy stromectol online uk
cialis generic cost buying cialis online
cialis southafrica tadalafil 20mg
https://gabapentin.icu/# how much is neurontin
https://cipro.best/# ciprofloxacin 500mg buy online
stromectol generic ivermectin