Last Updated on June 29, 2021 by Desman Chathuranga
මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකකට අනුමැතිය ලබා දීමට කැබිනට් අමාත්‍යවරයෙකු යම් කිසි මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේන බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය හා වව්නියාව ප්‍රදේශවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේද අවශ්‍ය අනුමැතිය ද ලැබී තිබියදී අදාල අමාත්‍යවරයා මෙම අල්ලස ඉල්ලා ඇති බවයි අදාළ ව්‍යාපාරිකයා දැනුම් දි ඇත්තේ.
අදාළ ව්‍යාපෘති දෙක සඳහා යුරෝපයේ සිටින ශ්‍රීලාංකික ව්‍යවසායකයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 123ක ආයෝජනයක් කිරීමට සුදානම් වි ඇති අතර අදාළ අවසරය ලබා ගැනිමට යැමේදි මෙම තත්ත්වය ඇතිවි තිබේ.
මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න’ යනුවෙනි.
http://buystromectolon.com/ – Stromectol
cialis with priligy
what is plaquenil
[url=http://cheapdrugs.store/#]drugs online[/url]
cost of stromectol medication buy liquid ivermectin
https://gabapentin.icu/# neurontin 100 mg cost
https://diflucan.icu/# where to buy diflucan