Last Updated on May 23, 2021 by Desman Chathuranga
කොරෝනා අස්සේ ගරනා ගැන ඔනෑ තරම් අසන්නට පුලුවන. කෝවිඩ් මරණ ආදාහනය කිරීමේදී යොදාගන්නා මිනී පෙට්ට්යේ සිට මිනියේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාව දක්වා ගරානාව විවිධ් ස්වරූපයෙන් ක්‍රියාත්මක වේ.රටේ මාෆියා බොහෝ ඇත. කුඩු මාෆියාව, පාතාල මාෆියාව, දේශපාලන මාෆියාව, බෙහෙත් මාෆියාව මෙන්ම මැතකදි එකතු වු වචනය වුයේ කොරෝනා මාෆියාවයි. එය කොරෝනා ගරානා වශයෙන් ඉතා ප්‍රසිද්ධය. සියලුම මාෆියා වල අවසානය රටේ පවතින ආණ්ඩුව කර උඩින් තියා උනුත් එකයි මුනුත් එකයි කියන්නට වෙනම මාෆියා කණ්ඩායමක්ද සිටි.
මේ කතා කරන්නේ ඒ මාෆීයා කරුවන් ගැන නොව.මාධ්‍ය ඉදිරියට පැමිණ තමන්ගේ විෂයේ දැනුම සම්බන්ධයෙන් කප්පරකට කරුණු රටට කියවා වසංගතය අපේ අතේ කියන ජාතියේ අය ගැනය.කොරෝනා මර්දණය ව්‍යාපාරය ආරම්භ කල අවස්ථාවේ සිටම විවිධ කරුණු රටතුල මතුකරන්නට විවිධ කණ්ඩායම් උත්සහ දැරු බව නොරහසකි.නමුත් සියලුම් බාධක මැද ජනාධිපතිවරයා,රජය,හමුදාපතිවරයා,සෞඛ්‍ය අංශ මෙන්ම රටේ වගකිවයුතු නිලධාරින් සහ ජනතාව එම අභියෝගය ජය ගැනිමට කටයුතු කරමින් සිටි.එම මෙහෙයුම් සිදුවන අවස්ථාවක කොහේ හෝ මාධ්‍ය ආයතනයක හෝ සමාජ ජාලා කැමරාවක් ඉදිරියේ ඉදගන්නා විවිධ පුද්ගලයන් ජනතාවට බිල්ලන් මවමින් දියත් වන මෙහෙයුම් සියල්ලම අවුල් කිරිම සදහා කටයුත් කරන බව නොරහසකි.
පහුගිය දින කිහිපයේද ඒ අකාරයේ වෘත්තීය කුහකත්වය සහිත විවිධ තනතුරු දරණ කණ්ඩායම් මාධ්‍ය ඉදිරියේ දින් 14ක හුදකාලා කිරිම,සති දෙකකින් එන තුන්බිය ගැන විවිධ් කතා ජනතාව හමුවේ කියා පැව. කතාවල අවසානයක් නොමැතිවම් තැන සෞඛ්‍ය බලධාරීන් විවිධ අසත්‍ය ප්‍රකාශ කරන කණ්ඩායම්,පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරිමට පවා සිදුවිය.
මේ අතර කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වු අතර ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මාධ්‍ය ඉදිරියට පැමිණ විවිධ කතා මවන කණ්ඩායම් සහ පුද්ගලයන්ද මෙම කාර්ය සාධක බලකායේ නියෝජිතයන් ය. නමුත් එතනදි කිසිවක් කියන්නේ නැත.ඊට ප්‍රධානතම හේතුව නිළ තොරතුරු,නිළ දත්ත සහිතව එම සාකච්ඡා සිදුවිම වන්නටද හැක. පහුගිය දින කිහිපයේම මාධ්‍ය ඉදිරියේ ඇතැම් නිළධාරින්ගේ හැසිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිය අවධානය යොමුකර තිබුනා.ඒ නිසාම සාකච්ඡාව අවසන් කිරිමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ “රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බවයි”
වසංගතය පිටුදැකීම සදහා තීන්දු තීරණ ගන්නා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරියේ නොකියන කතා මාධ්‍ය ඉදිරියේ කියන්නේ ඇයි.ඒ හරහා බලාපොරොත්තු වන්නේ මොනවාද? ඒ පසුපස සිටින්නේ කවුරුන් විය හැකිද? එය තීරණය කිරිම ජනතාවට භාරය. අනිත් අතට ජනතාවටද වගකිමක් ඇත.කෙලින් බැරිනම් Tik Tok හරහා හෝ පැමිණ ජනතාවගේ ජනමනස කබාසීනීයා කිරිමට පොරකන පුද්ගලයන්ගෙන් කවුරුන්ද? ඔහුන් කියන්නට උත්සහ ගන්නේ කුමක්ද යන්න තෙරුම් ගැනිමට උත්සහ කිරිමයි. දෙවැනී ඉනීම වැනී දිර්ඝ නාට්‍යයක හෙට වෙන්නේ කුමක්ද යන්න තීන්දුවක් ගැනිමට හැකියාව ඇති ටිකිරී මොළයකට Tik Tok පන්නයේ අය කියනා දෙය තෙරුම් ගැනිමට අපහසුවක් නැත.
රටක් විදියට ඉදිරියට යන්නේ නම් ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් විය යුතුය. එකේ දෙකක් නැත.නමුත් අවිචාරාත්ම දේශපාලන කුහුකත්වය තුල නිර්මාණයයක් වු ලාංකීක මිනිස් වර්ගයාගේ බහුතරය සිය මිලේච්ඡත්වය ව්‍යවස්ථාවට සහ නීතියට පමණක් පාලනය කරන්නට ඉඩ දි සිටිම තුලින් අලුත් රටක් සෑදිම සිහිනයකි.එසේ නම් අනිවාර්යයෙන්ම නීතිය දැඩි විය යුතුය, උප්රක්රමශීලී විය යුතුය. උදාහරණයක් ලෙස මාර්ග නීති කඩකරන්නන් පිළිබඳව වාර්තාකිරිමට හැකි වන පරිදි අද පොලිසිය හදුන්වා දුන් App එක සුවිශේෂි වනු ඇත.අවශ්‍ය වනුයේ එයයි. කිසිම් ජන කණ්ඩායමකට සිය ස්වයං සංවරණය නිර්මාණය කර ගැනිමට අසමත් නම් ඔහුන් නීතිය හමුවේ එම තත්ත්වයට හුරූ කල යුතුය.
-සකලබුජන්-
අනිවාර්යෙන්ම පහුගිය දවස් ටිකේම ගෙදර ඉදන් TV බලලා පාරට බැස්සම අපිව කරකවලා අතහරිනවා වගේ …
hydroxychloroquine pills
viagra cialis online pharmacy
[url=http://cheapdrugs.store/#]erectial disfunction[/url]
paypal cialis tadalafil 20mg best price
ivermectin 1 cream 45gm stromectol
cialis pre cialis
generic cialis 20 mg x 30 cialis
https://withoutprescription.store/# anti fungal pills without prescription
https://cipro.best/# ciprofloxacin generic
https://gabapentin.icu/# neurontin 300 mg caps
order stromectol over the counter ivermectin cream cost
ivermectin cream cost buy stromectol