counter hit xanga
June 26, 2022

රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!

Last Updated on May 22, 2022 by Panduka Herath

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව ජාත්‍යන්තරය නිල වශයෙන් නම් කිරිමත් සමග රට මුහුණ දෙන බරපතළ ආර්ථික අර්බුදය පිළිබඳව 43 වන සේනාංකයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පැහැදිලි කළා.

ශ්‍රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ‍්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද Sky News විදෙස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියා. ඔහු අවධාරණය කළේ ‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’

පාඨලී චම්පික රණවක කල පැහැදිලි කිරිම අහන්න