counter hit xanga
June 26, 2022

GMOA නිළවරණයට අධිකරණ නියෝගයක්!

සංගමයේ විධායක සභාවේ ඉදිරි කටයුතු වලට බාධාවක් සිදු නොවිය යුතු බවටද නියෝග කර තිබේ.

Last Updated on June 21, 2021 by Panduka Herath

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ GMOA වාර්ෂික නිළවරණය ලබන 26 දා පැවැත්වීම වාරණයට ලක්කරමින් අද (21) දින කොළඹ දිසා අධිකරනය විසින් නියෝගයක් නිකුත් කර සිටියා. කෙසේවෙතත්

සංගමයේ විධායක සභාවේ ඉදිරි කටයුතු වලට බාධාවක් සිදු නොවිය යුතු බවටද නියෝග කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා එම නියමයන් කර සිටියා.