Last Updated on August 24, 2021 by Panduka Herath
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්ප්‍රාප්ත වි තිබේ.
සමරවීර මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.
රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියා.
Mangala Samaraweera has passed away
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
ගීතා කුමාරසිංහ, රමේෂ් පතිරණ හා තවත් අය
Jagath Alwis’ letter to CJ: BASL concerned