Last Updated on May 19, 2021 by Desman Chathuranga
කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්තාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත් කිරීම සදහා කටයුතු සිදුකරමින් සිටි.එහි සමාරම්භය අද (19) යුද හමුදා රෝහලේ දී සිදුවු අතර මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දින කිහිපය තුල දී ලබාදීමට අපේක්ෂා කෙරේ.
කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්භ කිරීමට සෞඛය අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම මෙහෙයුම් දියත් කරන අතර වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකියි. ලියාපදිංචි විමත් සමඟ එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වේලාවක් ස්වයංක්‍රියව ලැබෙනු ඇත.
එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කල QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛය අමාත්‍යංශය මගින් නිකුත් කෙරේ. ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යයාවශ්‍ය තොරතුරු එහි අඩංගු වේ.
එය ශ්‍රී ලංකාවට අනන්‍ය QR කේතයක් වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශ වෙත ඉදිරිපත් කර මෙම වෙබ් අඩවිය හරහා තහවුරු කරගත හැකියාවද තිබිම විශේෂත්වයක්.
එන්තත්කරණයට අදාල සහතිකය අන්තර් ජාලයෙන් බාගත කරගත හැකි අතර අනන්‍යතාව තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදු කෙරේ.
This is good work
http://buystromectolon.com/ – Stromectol
can i buy priligy in mexico
[url=http://cheapdrugs.store/#]causes for ed[/url]
where to buy stromectol ivermectin price
https://cipro.best/# ciprofloxacin generic
https://withoutprescription.store/# online canadian pharmacy
https://gabapentin.icu/# neurontin sale