Last Updated on June 7, 2021 by Desman Chathuranga
ගර්භණී මවුවරුන් සදහා COVID එන්නත ලබාදිම අනිද්දා එනම 9 වැනිදා සිට ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව ගර්භණී මවුවරුන් සදහා COVID එන්නත ලබාදිම ආරම්භ කල පලමු රට වශයෙන් ශ්‍රි ලංකාව පත් වනවා.
එන්නත්කරණය කොළඹ කාසල් වීදීය කාන්තා රෝහලේ පෙරවරු 9 යට ආරම්භ කිරිමට නියමිතයි.ඒ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්තී රාජපක්ෂ,සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චී,රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ සහ හමුදාපති ජනරාල් ශ්රවේන්ද සිල්වා ඇතුලු පිරිසක් සහභාගි විමට නියමිතයි.
මාසයක් තුල ලංකාවේ සමත් ගැබිනි මාතාවන් සියලු දෙනාම එන්නත්කර අවසන් කිරිමට නියමිතයි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි