Last Updated on June 18, 2021 by Desman Chathuranga
Update: ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති (විශ්‍රාමික) ජෙනරාල් දයා රත්නායක මහතා සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වි තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
ඉවත් කිරිමට අදාළ හේතු මේ දක්වා නිශ්චිතවම වාර්තා වි නොමැති අතර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණයක් මත එම ඉල්ලා අස්විම සිදුව ඇති බව අනාවරණය වි තිබේ.
මේ අතර ජෙනරාල් දයා රත්නායක ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොල පත්කර තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි