Last Updated on June 30, 2021 by Desman Chathuranga
චීනයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමෙන් වළකින ලෙසය චීන සේවකයන් දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දන්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ආරක්ෂක ලේකම්වරයා එවැනි ඇඳුම් ඇඳීමෙන් වලකින ලෙසට චීන සමාගමේ දේශීය නියෝජිත සමාගමටද උපදෙස් දී ඇති බවයි.
කෙසේවෙතත් අදාළ ඇඳුම් පිළිබඳව කමල් ගුණරත්න මහතා චීන තානාපති කාර්යාලයේ විමසා ඇති විට ඔවුන් සඳහන් කර ඇත්තේ එම ඇඳුම චීන සමාගම විසින් සිය සේවකයන්ට ලබාදී ඇති ඇඳුමක් බවත් ඒවා චීනයේ මහජන විමුක්ති හමුදාවේ ඇඳුම් නොවන බවයි.
තිස්සමහාරාමයේ තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් චීන සමාගමක් විසින් සිදුකරනු ලැබූ අතර එහි සේවකයන් විසින් චීන මහජන විමුක්ති හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරීසී සිටීම පිළිබඳව මාධ්‍ය තුළ දැඩි කථාබහට ලක්වු අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයද අදහස් පලකර සිටියා.
[url=http://cheapdrugs.store/#]drug store online[/url]
canada cialis trial tadalafil without a doctor’s prescription
ivermectin 1 cream generic buy ivermectin online
generic name for cialis tadalafil
buy cialis with american express buy tadalafil
https://gabapentin.icu/# neurontin cost
https://cipro.best/# cipro online no prescription in the usa
order stromectol over the counter stromectol 3mg tablets
vitality ed pills over the counter ed remedies