Last Updated on April 24, 2021 by Desman Chathuranga
රථවාහන අනතුරකදී වැරදි කරන තැනැත්තාට දඬුවමක් ලබා දිය හැකිවන ලෙස නව නීති රෙගුලාසි පැනවීමට පොලිස් රථවාහන (Traffic Police) අංශය මේ වන විටත් රජයට යෝජනා කර තිබේ.
රට පුරා වසරකට සිදුවන රථවාහන අනතුරුවලින් සියයට 90% වාර්තා නොවීම හේතුවෙන් නව නීති රෙගුලාසි හදුන්වා දිමට කටයුතු කලයුතු බවයි පොලිස් රථවාහන අංශයේ අදහස වි ඇත්තේ.
මහමග සිදුවන අනතුරුවලින් බහුතරය පොලීසියට වාර්තා නොවන අතර පොලීසියට වාර්තා වන්නේ 10%ක් පමණක් බව පොලිස් රථවාහන අංශය පෙන්වා දෙනවා.
සාමාන්‍ය වාහන අනතුරක් සිදුවූ විට වැරදිකරු කවුරුන් වුවත් රක්ෂණ සමාගම මගින් වාහනය අලුත්වැඩියා කර ගන්නා ලෙස දන්වා අනතුරට වගකිවයුතු තැනැත්තා ඉන් මගහැර යාම රිය අනතුරු බහුල විමට හේතුවක් ලෙස හදුනා ගෙන තිබේ.
එම තත්ත්වය වෙනස් කොට රථවාහන අනතුරකදී වැරදි කරන තැනැත්තාට දඬුවමක් ලබා දිය හැකිවන ලෙස අලුත් නීති රෙගුලාසි පැනවීමට පොලිස් රථවාහන අංශය මේ වන විටත් රජයට යෝජනා කර තිබේන අතර ඒ අනුව අනතුරට ලක්වන වාහනය රක්ෂණ සමාගම මගින් අලුත්වැඩියා කළද වරද කරන තැනැත්තා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට අදාළ විධිවිධාන ළඟදීම පැනවිමට නියමිතයි.
http://buystromectolon.com/ – stromectol prescription
Priligy
ivermectin cost ivermectin buy australia
https://erectionpills.best/# drugs for ed
https://diflucan.icu/# diflucan over the counter nz