Last Updated on June 13, 2021 by Panduka Herath
ඉන්ධන මිළ ඉහල දැමිම හරහා ජනතාව අසීරුතාවයට පත්කල එම විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහත සම්පූර්ණ වගකිම භාරගනිමින් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ජනතාව අසීරුතාවයට එමෙන්ම රටේ ජන ජීවිතය අඩාල වී ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහල දමා පීඩාවට පත්ව ඇති ජනතාව තවත් අසීරුතාවයට පත් කරමින් තීරණ ගැනීම හැර වෙනත් විකල්ප නොමැති තත්ත්වයකට රජය පත්කිරීම පක්ෂයක් ලෙස දැඩි අවධානයට ලක්ව ඇති බවයි.
එම නිවේදනය පහතින්

More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න