counter hit xanga
February 3, 2023

IMF සාකච්ඡා සාර්ථකයි!

Last Updated on September 4, 2022 by Desman Chathuranga

ශ්‍රි ලංකා රජය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කළ සාකච්ඡා කාර්යය මණ්ඩල මට්ටමෙන් සාර්ථක වූ බව IMF නිවේදනය කළා.

IMF මාධ්‍ය අධ්‍යක්ෂක Kristalina Georgieva ටිවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ මාස 48 ක කාලයකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ආධාර ලබා දීමේ සාකච්ඡා සාර්ථක බව සතුටින් දැනුම් දෙන බවයි.