Last Updated on September 4, 2022 by Desman Chathuranga
ශ්‍රි ලංකා රජය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කළ සාකච්ඡා කාර්යය මණ්ඩල මට්ටමෙන් සාර්ථක වූ බව IMF නිවේදනය කළා.
IMF මාධ්‍ය අධ්‍යක්ෂක Kristalina Georgieva ටිවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ මාස 48 ක කාලයකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ආධාර ලබා දීමේ සාකච්ඡා සාර්ථක බව සතුටින් දැනුම් දෙන බවයි.
Very pleased that IMF staff and Sri Lankan government officials have reached a staff-level agreement to support the country’s economic policies with a 48-month Extended Fund Facility of about US$2.9 billion. This is an important step forward for Sri Lanka. https://t.co/bKikg3KDZa pic.twitter.com/Y9PBNI884I
— Kristalina Georgieva (@KGeorgieva) September 4, 2022
More Stories
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!