Last Updated on June 1, 2021 by Desman Chathuranga
වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් අපරාධ නඩු විභාග කිරීම කඩිනම් කළ හැකි ක්‍රම සමිපාදනය කිරීම පිලිබදවද නව නීතිපතිවරයා සමග සාකච්ඡා කල බව අධිකරණ අමාත්‍ය අලී සබ්රී මහතා පවසයි.
නීතිපතිවරයා ලෙස පත්වු ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා සහ අධිකරණ අමාත්‍ය අලී සබ්රී මහතා අතර පැවැති හමුවකදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
කෝවිඩ් 19 වසංගතය තුළ අධිකරණ ක්‍රියාත්මක කිරිම සහ මහජන ආරක්ෂාව සමතුලිත කිරීමේ අවශ්‍යතාවය මෙන්ම යුක්තිය සඳහා නිසි ප්‍රවේශය සහතික කිරීම මෙන්ම අවසන් කිරීමට නියමිතව තිබෙන නව නීති කෙටුමිපත් රාශියක් සම්බන්ධයෙන් මෙන්ම වඩාත් පළදායී නීති සමිපාදනය සඳහා කෙටුම්පත් කෙටුම්පත් සකස් කිරීම, නිරීක්ෂණය කිරීම සහ නීති සකසා අවසන් කිරීම කඩිනම් කිරීමේ හැකියාව පිළිබඳව ද එහිදි සාකච්ඡා කර තිබේ.
[url=http://cheapdrugs.store/#]ed vacuum pump[/url]
clomid buy clomid clomid for sale canada