Last Updated on May 20, 2021 by Desman Chathuranga
නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට තමා විරුද්ධ බව ගම්පහ දිස්ත්‍රික් SJB මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ කොරෝනා පරාජය කිරීමට යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා සේනාංක අද ලොකු කාර්යභාරයක් කරන බවත් මේ කටයුතු වෛද්‍ය ක්ෂේත්රයට තනිවම කළ නොහැකි බවයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර සිටියේ කොරෝනා මර්දණයේ යෙදි සිටින හමුදාවට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවයි.වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර නමුත් එය හරියට ක්‍රියාත්මක නොවුවහොත් රට ලොකු ව්‍යසනයකට පත් වන බවද ඔහු කීය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට තමා විරුද්ධ නැති බවත් නමුත් මේ රටේ සම්පත් චීනයට විකිණීමට තමා විරුද්ධ බවත් රටේ කොටසක් පරදේශක්කාරයන්ට ලබාදීම තමා හෙළා දකින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා එහිදි කියා සිටියේ.
https://buystromectolon.com/ – buy stromectol online usa
can you buy priligy online
[url=http://cheapdrugs.store/#]herbal ed remedies[/url]
genuine cialis no prescription cialis pills
cialis paypal viagra best price for daily cialis
order stromectol over the counter ivermectin cream cost