counter hit xanga

ජපානය,ශ්‍රි ලංකාව ඇමරිකානුවන්ට තහනම්!

Last Updated on May 25, 2021 by Desman Chathuranga

කොවිඩ් -19 ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ ජපානයට යාමට ගමන් කිරිම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඇමරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කර තිබේ. එය 4 වන මට්ටමේ Do Not Travel යන අනතුරු ඇඟවීමක්.

ඇමරිකා එක්සත් ජනපදය රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ( CDC) නව අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ ඇමරිකානුවන් ජපානයට යන සියලු සංචාර වලින් වැළකී සිටිය යුතු බවත්, සංචාරය කිරීමට පෙර එන්නත ලබා ගන්නා ලෙසට රටට පැමිණිය යුතු ඕනෑම කෙනෙකුට උපදෙස් දුන් බවත්ය.

කෙසේවෙතත් ඇමරිකා එක්සත් ජනපද නිවේදනයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නෙ Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism. යනුවෙනි. එනම් “කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමෙන් වලකින්න,ශ්‍රී ලංකාව තුල ත්‍රස්ත ක්‍රියා වර්ධනය වෙමින් පවතී” යනුවෙනි.

ත‍්‍රස්තවාදීන්ට සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව පහර දිය හැකිය,සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, හෝටල්, සමාජ ශාලා, අවන්හල්, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල, රෝහල් සහ වෙනත් පොදු ස්ථාන ඉලක්ක කර ගනිමින් එම පහරදීම් සිදුවිය හැකිය.

Travel Advisory May 24, 2021 Sri Lanka – Level 4: Do Not Travel

Do not travel to Sri Lanka due to COVID-19. Exercise increased caution in Sri Lanka due to terrorism.

Read the Department of State’s COVID-19 page before you plan any international travel.

The Centers for Disease Control and Prevention (CDC) has issued a Level 4 Travel Health Notice for Sri Lanka due to COVID-19, indicating a very high level of COVID-19 in the country. Visit the Embassy’s COVID-19 page for more information on COVID-19 in Sri Lanka.

Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.