Last Updated on June 24, 2021 by Panduka Herath
රාජකාරියේදී හරි දේ කරන්නැයි සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
පානදුර පිංවත්ත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේහරි දේ කර නඩු වැටුණහොත් ඒ සඳහා වියදම් කිරීමට එම නිලධාරීන්ට තමා ඉඩ නොදෙන බවයි.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම නව පොලිස් ස්ථානය ඉදිකිරීමට කටයුතු කර තිබේ.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන රෝහණ අබේගුණවර්ධන , බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.
https://buystromectolon.com/ – Stromectol
Priligy