counter hit xanga
March 26, 2023

මේ සියලු රැඳවියන් සිටින්නේ කොහේදැයි අපි දන්නවාද?

Last Updated on September 24, 2022 by Desman Chathuranga

2009 මැයි මස අවසන් යුද ගැටුමින් පසු අභ්‍යන්තර අවතැන් වූ දෙමළ ජනයා වෙනුවෙන් ඉදි වූ විශාලතම අවතැන් කදවුර වූ මැණික් ෆාම් කඳවුරෙ රදවා සිටි දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර දමිළ සංවිධාන ප්‍රශ්ණ කර සිටිනවා.

2009 මැණික් ෆාම් රැඳවියන්ගේ ඡායාරූප කිහිපයක් අචාර්‍ය Nagalingam Ethirveerasingamගේ ලිපිගොනු වලින් ලැබි තිබේන අතර ඔහුන් ප්‍රශ්ණ කර සිටින්නේ මේ සියලු රැඳවියන් සිටින්නේ කොහේදැයි අපි දන්නවාද? ඔවුන් සියලු දෙනා නිදහස් කළ බව UNHCR තහවුරු කළ හැකිද? යනුවෙනි.

Do we know where all these detainees are?  Can UNHCR confirm they were all released?

පහත දැක්වෙන්නේ අදාළ ලිපිගොනු වලි ලැබුන කාන්තා සහ පිරිමි දමිළ ජනතාවගේ ඡායාරූප වේ. එහි කාන්තාවන් දහස ඉක්මවා අංක කර තිබේන අතර පිරිමි අංක කර ඇත්තේ දෙදහසද ඉක්මවා යන අකාරයටය. ඇතැම් ඡායාරූප වල පසුබිමේ UNCHR ලෙස සටහන් පුවරුද දක්නට තිබේ.

රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් “ඉතා වටිනා හමුදාමය උපක්‍රම භූමියක් ලබාදීමේ හැකියාව අපට අනුමත කරන්න බැහැ.” යනුවෙන් එවකට උතුරේ අනාථ කඳවුරු පිලිබඳ නිසි බලධාරී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා අනාථයන්ගේ ඉල්ලීම් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් සදහන් කර තිබුනා.

කාන්තා රැදවියන් පිරිසක්!