Last Updated on March 11, 2022 by Panduka Herath
ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය.
මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟවි තිබේ.ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බවද දැනුම් දි තිබේ.
More Stories
87-89 රාජ්‍ය භීෂණයේ අපරාධකරුවන්ගේ නම් ලැයිස්තු තවත් වසං නොකර හෙළි කරනු!
Disconnect between Ranil’s premiership and sovereign people
මම අනුර කුමාර දිසානායක නම් …