counter hit xanga

බෙහෙත් මිල ඉහලට!

Last Updated on March 11, 2022 by Panduka Herath

ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය.

මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟවි තිබේ.ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බවද දැනුම් දි තිබේ.