Last Updated on June 18, 2021 by Panduka Herath
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගැනිමට අදාළ අතී විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව 18 අද දින රැස්වු අවස්ථාවේ එම තීරණය ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කල නිවේදනය පහත දැක්වේ.


More Stories
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!
අගමැතිත් නෑ,ඇමති මණ්ඩලයත් නෑ! අධ්‍යාපන ලේකම් ලියුම් ගහලා!